icon

Need Help? call us free

+94 7 8100 8100

Microsoft 365 Endpoint Administrator Associate

Microsoft 365 Endpoint Administrator Associate

Microsoft 365 Endpoint Administrator Associate

2024 බදවා ගැනීම් සදහා 0777 413 313 අමතන්න. 

 

Microsoft 365 Certified Endpoint Administrator Associate | 2Months |100% Practical | 100% Online Classes | Online Guided Labs | Weekend Classes

 

Microsoft Side එකේ Cloud Engineer කෙනක් වෙන්න ඉන්න හැමෝම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐂𝐨𝐮𝐫𝐬𝐞 දෙකක් තමයි MS-900 – Microsoft 365 Fundamentals + MD-102 – Endpoint Administrator කියන Course දෙක, මෙම Course දෙකම මුල සිට සරලව Industry එකේ ඉන්න පළපුරුදුම දෙස්, විදෙස් අචාර්ය මණ්ඩලයක් යටතේ ඉගෙන ගන්න එන්න හරිම තැනට 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐂𝐚𝐦𝐩𝐮𝐬 | 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐚𝐦𝐲

 

🕐මාස දෙකක් වැනි කෙටි කාලයකදී Microsoft 365 Certified Endpoint Administrator Associate කෙනෙක් වීම සදහා වන සුදුසුකම් දෙකම

 

📌ඔබට රැකියාවේ උසස්වීමක් සඳහා සම්පුර්ණ Microsoft 365 Certified Endpoint Administrator Associate මුල සිට අග දක්වා සරලවම දැනුම අවශ්‍යද?


📌ඔබ පරිගණක අංශයේ උපාධියක් හදාරන සිසුවෙක්ද? උපාධියක් නිම කල නමුත් Job එකක් නොමැතිව පසුතැවෙන සිසුවෙක්ද ?


📌ඔබට Microsoft Cloud අංශයේ රැකියාවක් සඳහා ඉතා අඩු කාලයකින් සම්බන්ධ වීමට කැමතිද?


📌IT ක්ෂේත්‍රයේ අන්තර්ජාතික සුදුසුකමක් වන Microsoft Certified Cloud Engineer සහතික 2 ක් පියවරෙන් පියවර ඔබව රැගෙන යන දිවයිනේ එකම පාඨමාලාව.


📌Microsoft Azure + M365, Azure Cloud Security Industry එකට අදාළ වන සියලුම පාඨමාලා එකම තැනකින්. 

 

🔷කොටස් කොටස් වශයෙන්, තැනින් තැන එහෙන් මෙහෙන් ඉගෙන ගන්නේ නැතිව හරියටම Microsoft Learning Partner Academy එකක් හරහා Microsoft Official Labs එක්ක අවුරුදු 12+ කට වඩා පළපුරුදු ගුරු මණ්ඩලයක් සමඟින් හරියටම ඉගෙන ගන්න ලංකාවේ එකම තැන 𝐍𝐞𝐱𝐭𝐆𝐞𝐧 𝐌𝐢𝐜𝐫𝐨𝐬𝐨𝐟𝐭 𝐋𝐞𝐚𝐫𝐧𝐢𝐧𝐠 𝐏𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐀𝐜𝐚𝐝𝐞𝐦𝐲 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚.

 

🔷100 % ප්‍රායෝගික පුහුණුව සමඟ අප Industrial Experience එක (A to Z) සම්පූර්ණයෙන්ම ලබා දෙන්නෙමු.


✅Microsoft Exam සඳහා 50% ක Discount සහ 100% Exam Pass Guarantee
✅පාඨමාලා සම්පූරණ ගාස්තුව රු 30,000/- (රුපියල් 45,000/- කට වැඩි වටිනා කමක් යුතු Microsoft Online Labs නොමිලේ. | Microsoft Official Labs (MS-900, MD-102) MOC Labs දෙකම) මාස 6ක් පුරාවටම. )
✅පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට රැකියා  à¶…වස්ථා  à·ƒà¶³à·„ා යොමු කිරීම් සහ Cloud Security Courses සදහා විශේෂ දීමනා.🧑‍🎓
✅100 % ප්‍රායෝගික පුහුණුව සමඟ Real Time MOC Labs Practical සමඟින්.
✅Real Time Labs Practical 150+ වැඩි ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම සමඟ සෑම Module එකක්ම මුල සිට ඔබට Practical මගින් Recap කරගැනීමේ අවස්ථාව.

 

🧑‍💻Learn In-Demand tech skills with the latest courses and step-by-step hands-on labs in Microsoft 365 Certified Endpoint Administrator Associate

🎯 Microsoft 365 Certified Endpoint Administrator Associate

📍Course Module 01 - MS-900 – Microsoft 365 Fundamentals
📍Course Module 02 - MD-102 – Endpoint Administrator

Related Courses

Microsoft Certified 365 Administrator

Microsoft Certified 365 Administrator

                       2024 බදවා...Read More...


Read More Enroll Now
Master Of Microsoft  Certified Cloud Security Engineer (Bundle Offer)

Master Of Microsoft Certified Cloud Security Engineer (Bundle Offer)

2024 බදවා ගැනීම් සදහා 0777 413...Read More...


Read More Enroll Now