icon

Need Help? call us free

+94 7 8100 8100

NextGen Certified Cyber Security & Ethical Hacker

NextGen Certified Cyber Security & Ethical Hacker

NextGen Certified Cyber Security & Ethical Hacker

📣- රැකියා ඉලක්ක කරගත් NextGen Certified Cyber Security & Ethical Hacking පාඨමාලව.

 

🎯- 2024 ජනවාරි මස බඳවා ගැනීම් දැන් ඇරැඹුණා. -🎯

 

Certified Ethical Hacker | Cyber Security Engineer | Software Engineering | Network Engineering | Computer Security Engineer

 

📌- ඔබ උසස් පෙළ අවසන් කල සිසුවෙක්ද? සියලුම පාඨමාලා සදහා විශිෂ්ට ආරම්භයක් ලබාගන්න.

 

📌- ඔබ උපාධියක්  à·„දාරන සිසුවෙක්ද ? ඔබගේ දැනුම Cyber Security & Network තාක්ෂණයත් සමග එකතු කරගන්න.

 

📌- ඔබ දැනට පරිගණක අංශයේ වැඩ කරන ශ්‍රමිකයෙක්ද ? Cyber Security තාක්ෂණය ගැන ඔබට දැන ගැනීමට අවශ්‍යද ?

 

📌- අති විශාල ඉල්ලුමක් ඇති සයිබර් තොරතුරු අවකාශයේ (Cyber Security Domain) ප්‍රවීණයෙකු වීමට අවශ්‍ය මූලික අඩිතාලම සකසා ගැනීමට මෙන්න ඔබට මහඟු අවස්ථාවක්.

 

📌- පරිගණක ජාලකරණය (Computer Networking), තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය (Computer System Administration) සහ සයිබර් තොරතුරු තාක්ෂණය (Cyber Security and Ethical Hacking) පිළිබඳව අංග සම්පූර්ණ පාඨමාලාවක් හදාරා අන්තර්ජාතිකව පිළිගත් සහතික පත්‍රයක් ලබා ගැනීමට සූදානම් වන්න.

 

📌- මුල සිට සරලව ප්‍රවීන ගුරු මඩුල්ලක් යටතේ, එන්න අපි හරි විදිහට ඉගෙන ගමු.

 

📌- හරි විදිහට, හරි තැනකින්, ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ පුහුණු වන්න.

 

📌- මාස 4 ක කාලසීමාවක් පුරාවට මොඩියුල 43 ක් සම්පූර්ණ කරමින් computer Networking, System Administration සහ Cyber Security යන කොටස් ආවරණය කරමින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් (100% Practical) ද සමගින් ක්‍රමානුකූලව ඉගෙන ගමු.

 

📌- (NextGen Campus හි Cyber Security and Ethical Hacking සංසදය මගින් මෙහය වන NCCSEH පාඨමාලාවට ඔබත් අදම සම්බන්ද වන්න.)

 

📌- සහතික පත්‍රයෙන් එහා ගිය Practical දැනුමක් ලබා ගන්න මුල සිට සරලව 100% Practical සමගින් පහත Module එකින් එක ඉගෙන ගන්න. 

 

✅- පාඨමාලා සදහා බඳවා ගැනීම් 2024 ජනවාරි මස 1 වනදා සිට. 
✅- පාඨමාලව මාස 4 යි මාසික ගාස්තුව 7,500 පමණයි.   
✅- පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන් සදහා දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සඳහා යොමු කිරීම් සහ මීලග පාඨලමා සදහා විශේෂ වට්ටම්. 
✅-100 % ප්‍රායෝගික පුහුණුව සමඟින්.
✅-Online සහ Hybrid යන ආකාර දෙකටම සියලුම විෂය නිර්දේශය අවාරණය.
✅-Practical වැඩිම ප්‍රමාණයක් පන්තිය තුලදීම ආවරණය කිරීම.

 

----- පාඨමාලාව අවසානයේ වටිනා පිළිගත් සහතික පතක් නිවසටම. ----- 

 

පාඨමාලා මෙහයවිම.

 

📍-Isuru Buddhika Wanasinghe
MSc (UOP) | BSc (UOM) | MCSA | MCSE | CompTIA Certified | Zend Certified | CEH-Master | Microsoft Certified Trainer (MCT), CISSP

 

📍-Gayan Abeygunawardana
MSc | BSc(Hons) Computer Science | MCSA | MCSE | CEH-Master | Microsoft Certified Trainer (MCT) | CCNA 


📌- තොරතුරු තාක්ෂණයේ නිම් වළලු පුළුල් කරගනිමින් සයිබර් තොරතුරු අවකාශයේ සැරි සරන්න අප හා එක්වන්න.

📌- දිනක් පැමිණ වෙනස වටහා ගන්න, මෙය share කර ඔබේ මිතුරන් දැනුවත් කරන්න.

- Course Content - 

🔹- Introduction to Networking
🔹- Networking Concepts and Protocols
🔹- The OSI Model
🔹- Protocols and Port Numbers
🔹- TCP and UDP
🔹- Introduction to Binary and Hexadecimal
🔹- Introduction to IP Addressing
🔹- Subnetting Networks
🔹- Introduction to IPv6
🔹- Ethernet and Switching
🔹- Switching Features
🔹- IP Routing
🔹- Network Services
🔹- Troubleshooting Methodology
🔹- Network Tools and Utilities
🔹- Windows and Linux CLI Utilities
🔹- Wired Network Troubleshooting
🔹- Wireless Network Troubleshooting
🔹- Network Device Hardening
🔹- Wireless Technologies
🔹- Physical Layer Technologies
🔹- WAN Technologies
🔹- Introduction to Ethical Hacking
🔹- Footprinting and Reconnaissance
🔹- Wireless Hacking
🔹- Vulnerability Analysis
🔹- Web Site Hacking Techniques
🔹- Google Data Hacking 
🔹- Systems Hacking
🔹- Windows OS Hacking
🔹- Malware Threats
🔹- Sniffing
🔹- Social Engineering
🔹- Denial-of-Service
🔹- IoT Hacking
🔹- Cloud Computing
🔹- Cryptography
🔹- Securing Facebook & YouTube
🔹- Installing and configuring Kali Linux for Lab Environment
🔹- Information Gathering and Reconnaissance
🔹- Scanning Networks
🔹- Enumeration Techniques
🔹- Penetration Testing / Documentation
🔹- Different Virtualization Platforms (Hyper-V, Virtual Box, VMware)
🔹- Final Project
🔹- Assessment

 

 

Related Courses

NextGen Certified Server & Network Security Engineer

NextGen Certified Server & Network Security Engineer

2024 බදවා ගැනීම් සදහා 0777 413...Read More...


Read More Enroll Now

Course Features

  • Duration : 240 Hours
  • Lectures : 2
  • Quizzes : 120
  • Students : 120
  • Available Seats : 45
Price(LKR) : 30,000 Enroll Now